එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් හෙට (05) පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානවයෙන් පැවැත්විමට නියමිතව තිබේ.
එහිදී විපක්ෂ නායක ධුරය පිළිබඳ පොදු එකඟතාවකට පැමිණිමට නියමිතව ඇති බව වාර්තා වේ.
එමෙන්ම පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කිරිමට නියමිත බව සදහන්.



