පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා අභාවප්‍රාප්ත වෙයි

Share

එක්සත් ජනතා නිදහස් සාන්ධාන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අභාවප්‍රාප්ත වී ඇත.

 

සිංගප්පුරු රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි ඒ මහතා මිය ගොස් ඇති බව සඳහන්.

ඔහු මිය යන විට 57 වියේ පසුවිය.

Read more

Local News