කළුතර කොට්ඨාස අපරාධ අංශය විසින් මත් කුඩු ග්‍රෑම් 50 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අද (04) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් දෙදෙනා කළුතර කල්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.
කාලයක් පුරා ඉතා සුක්ෂම ලෙස අසුරා කළුතර දිස්ත්‍රික්කය පුරා මෙම මත්කුඩු බෙදාහැරීම සිදු කර ඇති බව ද වාර්තා වෙයි.



