දිවයිනට රැගෙන ආ රංජිත් සොයිසාගේ දේහය අද නිවසට

Share

අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ දේහය අද (05) පෙරවරුවේ ගොඩකවෙල පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන යාමට නියමිතයි.

 

සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ රංජිත් සොයිසා මහතාගේ දේහය ඊයේ (04) රාත්‍රි දිවයිනට රැගෙන ආවේය.

කොළඹ මල් ශාලාවක තැන්පත් කර ඇති දේහය අද පෙරවරුවේ ගොඩකවෙල පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙනයාමට නියමිත අතර ලබන ඉරිදා දිනයේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරිමට නියමිතයි.

Read more

Local News