ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වෙයි

Share

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ රැස්වීමට රැස්වීමට නියමිතව ඇත.

 

නව ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වන පළමු අවස්ථාව මෙය ‌වෙයි.

10 දෙනෙකුගෙන් සමන්විත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා කතානායකවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා නිල බලයෙන් පත්ව සිටියි.

Read more

Local News