Home විදෙස් පුවත් බ්‍රිතාන්‍යය මහමැතිවරණය අදයි

බ්‍රිතාන්‍යය මහමැතිවරණය අදයි

0
බ්‍රිතාන්‍යය මහමැතිවරණය අදයි

බ්‍රිතාන්‍යය මහමැතිවරණය අද (12) පැවැත්වෙයි.

 

වර්ෂ පහක් තුළ එරට පැවැත්වෙන තුන්වන මහමැතිවරණය මෙයයි.

එංගලන්තයේ, වේල්සයේ, ස්කොට්ලන්තයේ හා උතුරු අයර්ලන්තයේ ඡන්ද කොට්ඨාස 650කදී ඡන්ද විමසුම පැවැත්වෙයි.

ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 12.30ට ආරම්භ වන ඡන්ද විමසුම හෙට (13) අළුයම තුන හමාරට අවසන් වනු ඇත.

ඡන්ද ප්‍රතිඵල සිකුරාදා පස්වරුව වන විට නිකුත් කිරීමට නියමිතයි.

මෙවර මහමැතිවරණය වත්මන් අගමැති බොරිස් ජොන්සන් සහ කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබින් අතරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here