නඩුවකට පැමිණි බිරිඳට සැමියා ආයුධයකින් පහර දී ඝාතනය කරයි

Share

නඩු කටයුත්තක් සඳහා කෑගල්ල මහාධිකරණයට පැමිණ සිටි කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.

 

මෙලෙස අදාල කාන්තාවට පහර දී ඝාතනය කර ඇත්තේ ඇයගේ සැමිය විසින් බව වාර්තා වෙයි.

Read more

Local News