පාකිස්ථාන හිටපු ජනපති මුෂාරෆ්ට මරණ දඬුවම

Share

පාකිස්තානයේ හිටපු ජනාධිපති පර්වෙස් මුෂාරෆ්ට මරණ දඬුවම ලබාදීමට එරට අධිකරණයක් තීන්දු කර තිබේ.

 

විනිසුරුවන් තිදෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ල හිටපු ජනාධිපතිවරයා සිදු කළ රාජ්‍ය ද්‍රෝහීක්‍රියාවන්ට වරදකරු කරමින් මෙම දඬුවම නියම කර ඇත.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා රටින් පිටවීමට ලද අවසරය මත 2016 වසරේදී පාකිස්ථානයෙන් පිටත්ව ගිය හිටපු ජනාධිපතිවරයා මේ වනවිට ත් රැඳී සිටින්නේ ඩුබායි රාජ්‍යයේයි.

Read more

Local News