අමාත්‍ය මණ්ඩලය අද රැස්වෙයි

Share

අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (18) පස්වරු 04.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බව වාර්තා වෙයි.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය රැස්වීමට නියමිතයි.

මෙහිදී රජයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිතව තිබෙන බව සඳහන්.

Read more

Local News