නාමල් කුමාර රිමාන්ඩ්

Share

අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවු පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඇතිවූ මහජන නොසන්සුන්තාවයන් හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ නාමල් කුමාර මේ මස 26 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

 

ඒ හෙට්ටිපොළ මහේස්ත්‍රාත් අධිකරණය අද (18) ලබාදුන් නියෝගයකට අනුවයි.

නිකවැරටිය, හෙට්ටිපොල ඇතුළු ස්ථාන කිහිපයක ඇතිවූ මහජන කැළඹීම් සිදුවීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නාමල් කුමාරව වරකාපොළ පොලීසියේදී අත්අඩංගුවට ගනු ලැබිය.

Read more

Local News