ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදය තවදුරටත් පවතී

Share

මරදාන දුම්රිය ස්ථානය හා දෙමටගොඩ දුම්රිය ස්ථාන අතර මාර්ගයේ ඊයේ (19) දින දුම්රිය එංජිමක් පීලි පැනීම නිසා ප්‍රධාන මාර්ගයේ ඇතිව තිබෙන දුම්රිය ප්‍රමාදය තවදුරටත් පවතී.

 

මේ හේතුවෙන් එම මාර්ගයේ ඉහළට මෙන්ම පහළට ගමන් ගන්නා සියලුම දුම්රිය බහෝ ප්‍රමාදයක් සහිතව ධාවනය වෙයි.

Read more

Local News