කලා ඔය පිටාර මට්ටමට ළඟා වී ඇති බැවින් කලා වැව අවට පහත්බිම්වල වෙසෙන ජනතාව ඉවත් වන ලෙස ආපදා කළමණාකරන මධ්‍යස්ථාන පවසයි.
ඒ අනුව ගංවතුර අවදානම හේතුවෙන් තලාව, තඹුත්තේගම, ඉපලෝගම සහ ගල්නෑව යන ප්‍රදේශවල කලා ඔය දෙපස පහත්බිම්වල වෙසෙන ජනතාවට තාවකාලිකව ඉවත් වන ලෙස ආපදාකළමණාකරන මධ්‍යස්ථානය දැනුම් දී තිබේ.



