තබ්බෝව ජලාශයේ වාන් දොරටු සියල්ලම විවෘත කෙරේ

Share

පවතින අධික වර්ෂාව හේතුවෙන් අද (20) දහවල් 1.30 පමණ වනවිට කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන්දොරටු විස්සම විවෘත කළ බව පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සඳහන් කරයි.

 

අඩි 3 බැගින් වාන් දොරටු 16ක් හා අඩි 1 බැගින් වාන් දොරටු 4ක් මෙසේ විවෘත කළ බවත් එම පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පැවසීය.

Read more

Local News