චිකාගෝ හි වෙඩි තැබීමක් – 13 කට තුවාල

Share

චිකාගෝ හි පැවති උත්සවයක් අතරතුරදී සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

 

පසුගිය අප්‍රේල් මාසයේදී එල්ල වු වෙඩි ප්‍රහාරයකින් මියගිය පුද්ගලයින් අනුස්මරණය කිරීම සඳහා පැවති උත්සවයකදී වෙඩි තැබීම සිදුව තිබේ.

වෙඩි තැබීම සිදුකළ 25 හැවිරිදි සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වෙයි.

Read more

Local News