ලැව්ගිනිවලින් හෙක්ටයාර දහස් ගණනක් විනාශ වෙයි

Share

ඕස්ට්‍රේලියාවේ පැතිර යන ප්‍රචණ්ඩ ලැව්ගිනි පාලනයට දහසකට වැඩි පිරිසක් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වී සිටියි.

 

ලැව්ගිනිවලින් මේ වන විටත් හෙක්ටයාර දහස් ගණනක භූමි ප්‍රදේශයක් දැවී විනාශවී අවසන් බව විදසේ මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඕස්ට්‍රේලියාවේ නිව්සවුත්වේල්ස් ප්‍රාන්තය පුරා ලැව්ගිනි සියයක් පමණ පැතිර යමින් තිබේ.

ලැව්ගිනි අවදානම හේතුවෙන් පුද්ගලයන් බොහෝ පිරිසක් නිවාස වලින් ඉවත්කර තිබෙන අතර තවත් ප්‍රාන්ත කිහිපයකද ලැව්ගිනි පැතිර යමින් ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read more

Local News