කුවෙට්හිදී හිංසනයට ලක්වූ කතුන් 35ක් යළි දිවයිනට

Share

කුවෙට් හි ගෘහ සේවය සඳහා ගොස් විවිධ හිංසනවලට ලක්වූ කාන්තාවන් 35 දෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මැදිහත්වීමෙන් යලි දිවයිනට රැගෙන විත් තිබේ.

 

තමන් සේවය කළ නිවෙස්වලදී එම නිවෙස් හිමියන්ගෙන් විවිධ හිංසනවලට ලක්වූ මොවුන්ගෙන් ඇතැමුන්ට සේවා කාලය තුළ වැටුප් හිමිවී නොමැති බව ද සදහන්.

Read more

Local News