ෆින්ලන්තයට දර්ශනය වු උතුරු එළි

Share

ෆින්ලන්තයේ ලැප්ලෑන්ඩ් ප්‍රදේශයට අවස්ථා ගණනාවකදී උතුරු එළි දර්ශනය වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

මෙය දැකගැනීම සඳහා සංචාරකයන් බොහෝ පිරිසක් එම ස්ථානයට පැමිණ තිබේ.

හිරුගෙන් නිකුත් වන විද්‍යුත් ආරෝපිත අංශු පෘථිවි වායුගෝලයේ ඇති අංශු සමග ගැටීමේ ප්‍රතිඵලයක් ලෙස උතුරු එළි හටගන්නා බව සඳහන්.

Read more

Local News