මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජස්ටින් ගලප්පත්ති මහතා අද (24) උදෑසන කොළඹ පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත වී තිබේ.
ඒ මහතා මිය යන විට 68 වන වියේ පසු විය.
ඔහු එක්සත් ජාතික පක්ෂයේ දෙවිනුවර ආසන සංවිධායක චතුර ගලප්පත්ති මහතා ඇතුළු දූ දරුවන් තිදෙනෙකුගේ පියෙකි.



