සුළි කුණාටුවක් නිසා පිලිපීනයේ ජන ජීවිතයට දැඩි බලපෑම්

Share

සුළි කුණාටුවක් හේතුවෙන් පිලිපීනයේ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

 

මේ හේතුවෙන් පුද්ගලයින් දහස් ගණනක පිරිසක් පදිංචි ස්ථානවලින් ඉවත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත.

සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් දැඩි වර්ෂාපතනයක් හටගෙන ඇති අතර පස් කඳු කඩා වැටීම් සහ නාය යෑම් ද හටගෙන ඇති බව සදහන්.

Read more

Local News