මහජන බැංකුවේ නව සභාපතිවරයා සුජීව රාජපක්ෂ

Share

මහජන බැංකුවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරී සුජීව රාජපක්ෂ මහතා පත් කර තිබේ.

 

ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ හිටපු සභාපතිවරයා ද වෙයි.

Read more

Local News