සුදු වෑන් රියදුරන් දෙදෙනා අධිකරණය හමුවට

Share

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සුදු වෑන් සිද්ධි සම්බන්ධයෙන් අදහස් පල කළ, එම සුදු වෑන් රථ රියදුරන් ලෙස හැඳින්වූ පුද්ගලයින් දෙදෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවම ඉදිරිපත් කර ඇත.

 

එම සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (27) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

Read more

Local News