ඉරානයේ බොරාස්ජෑන් ප්‍රදේශයේ පිහිටි න්‍යෂ්ටික බලාගාරය ආසන්නයේ රිච්ටර් මාපකයේ ඒකක පහයි දශම එකක ප්‍රබලත්වයකින් යුතු ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇත.
මෙම භූ කම්පනය න්‍යෂ්ටික බලාගාරයට කිලෝමීටර් 50 ක් පමණ දුරින් වු ප්‍රදේශයක හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කෙසේවෙතත් භූ කම්පනය හේතුවෙන් සිදුවූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත.




