වීඳුරු අලෙවි සැලක ගින්නක්

Share

අම්බලන්ගොඩ දුම්රිය හරස් මාර්ගයේ පිහිටි වීඳුරු අලෙවි කරන තෙමහල් ගොඩනැඟිල්ලක අද (31) උදෑසන ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වෙයි.

 

මේ වන විට ප්‍රදේශවාසීන් හා අම්බලන්ගොඩ පොලීසිය එක්ව ගින්න පාලනය කරන බව ද වාර්තා වේ.

තෙමහල් ගොඩනැඟිල්ලේ තුන්වන මහලේ මෙම ගින්න හට ගෙන ඇති අතර ජිවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.

Read more

Local News