ගණදෙවි පිළිරුව නාවන්න වැවට බැස්ස තරුණයෙක් දියේ ගිලී මරුට

Share

වවුනියාව ඊච්චන්කුලම ගණදෙවි කෝවිලේ ගණදෙවි පිළිරුව නෑවීමේ උත්සවයක් අතරතුරදී තරුණයෙකු දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව තිබේ.

 

ගණදෙවි කෝවිලේ ගණදෙවි පිළිරුව නැවීම‍ වෙනුවෙන් වැවට බැස්ස තරුණයෙකු මෙසේ දියේ ගිලීමෙන් අද (02) උදැසන ජිවිතක්ෂයට පත්ව ඇති බව වවුනියාව ඊච්චන්කුලම ප්‍රදේශවාසීන් පවසයි.

මියගිය පුද්ගලයා එම ප්‍රදේ‍ශයේම පදිංචි 27 හැවිරිදි තරුණයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.‍

Read more

Local News