ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්

Share

අලව්ව සහ මීරිගම අතර දුම්රිය සංඥා පද්ධතියේ ඇතිවු දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ සුළු ප්‍රමාදයක් සිදුව තිබේ.

 

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ අද (03) උදෑසන ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය ධාවනයේදී සුළු ප්‍රමාදයන් සහිතව සිදුවන බවයි.

සංඥා ක්‍රියාත්මක නොවුනද ආරක්ෂක ක්‍රමවේදයන් ඔස්සේ දුම්රිය ධාවනයට පියවර ගෙන තිබෙන බව ද දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

Read more

Local News