විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට

Share

විපක්ෂ නායක ධුරය සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පත් කර තිබේ.

 

මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කර ඇත.

Read more

Local News