2018 වසරේ සංවර්ධන කටයුතු ශක්තිමක් කරමින් ලංකා ඛනිජ තෙල් සංස්ථාව රටට ලාභදායී ලෙස තෙල් ලබා දීමේ ක්‍රමවේදයක් අැති කිරීමට කටයුතු කරන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ නව වසරට රාජකාරී කටයුතු අාරම්භ කළ අවස්ථාවේ සේවක සේවිකාවන් අමතමිනි.