පේරුහි සිදුවූ රිය අනතුරකින් 16ක් මරුට – 42කට තුවාල

Share

පේරු රාජ්‍යයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ති‌බෙන බව වාර්තා ‌වේ.

 

මියගිය පිරිස අතර ජර්මන් ජාතික සංචාරකයන් දෙදෙනෙක්ද වන බව විදෙස් වාර්තා පවසයි.

පේරු රාජ්‍යයේ දකුණුදිග කලාපයේ මහාමාර්ගයක ධාවනය වෙමින් තිබූ බස් රථයක් තවත් වාහන කිහිපයක් සමඟ ගැටී  ‌මෙම අනතුර සිදුව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 60කට ආසන්න පිරිසක් සිට තිබේ.

සිදුවීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් 42 ‌දෙනෙක් ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව සඳහන්.

Read more

Local News