රංජන්ගේ හඬපට ගැන CCDය විමර්ශනය ආරම්භ කරයි

Share

කොළඹ අපරාධ කොට්ඨාශය පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ජංගම දුරකතන හඬපට සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

 

මන්ත්‍රීවරයා විවිධ පුද්ගලයින් සමඟ පැවැත්වූ දුරකතන සංවාද ඇතුළත් මතභේදාත්මක හඩපට රැසක් මාධ්‍ය වෙත නිකුත් වු අතර ඊට අදාලව පොලිසිය, අධිකරණ සේවා කොමිශන් සභාව මෙන්ම ජාතික පොලිස් කොමිසම වෙත ද පැමිණිලි ඉදිරිපත් වුණි.

Read more

Local News