පාර්ලිමේන්තුව අද යළි රැස්වෙයි

Share

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල්තැබීමේ විවාදයේ දෙවන දිනය අද (08) යි.

 

අද පස්වරු 01.00 ට පාර්ලිමේන්තුව යළි රැස්විය.

Read more

Local News