රතන හිමිගෙන් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

Share

1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ඉවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් මෙම පනත් කෙටුම් පත ඉදිරිපත් කර තිබේ.

Read more

Local News