රාජිතට ඇප දී‌මේ නියෝගයට එරෙහිව නීතිපතිවරයාගෙන් ප්‍රතිශෝධන අයඳුම්පතක්

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලබාදුන් නියෝගයට එරෙහිව මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන අයඳුම්පතක් ගොනු කර තිබේ.

 

නීතිපතිවරයා විසින් මෙම ප්‍රතිශෝධන අයඳුම්පතක් ගොනු කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේය.

Read more

Local News