කෑගල්ලේ ගින්නක්

Share

කෑගල්ල පොලිස් වසමේ කෑගල්ල නගර සභා කසල බැහැර කරන අංගනයේ හදිසි ගින්නක් හට ගෙන තිබේ.

 

කෑගල්ල පොලීසියට ලද තොරතුරක් මත වහා ක්‍රියාත්මක වු පොලීසිය මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ ගිනි නිවීමේ රථ කැඳවා ගින්න මැඩ පවත්වා තිබේ.

ගින්න හේතුවෙන් ජීවිත හානි හා දේපල හානි කිසිවක් නොමැති බව පොලීසිය පවසයි.

කෑගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

Read more

Local News