ජනපති හදිසියේ කොළඹ ජාතික රෝහ‌ලට යයි – ඡායාරූප

Share

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක  නිරතව සිටින බව වාර්තා වෙයි.

 

එහිදී ජනාධිපතිවරයා බාහිර රෝගී අංශය වෙත ගොස් එහි කාර්ය මණ්ඩලය හා රෝගීන් සමඟ සාකච්ඡාවක නිරතව ඇත.

එහිදී රෝගීන් කොළඹ ජාතික රෝහල වෙත පැමිණ ඇති ප්‍රදේශ විමසා ඇති අතර දුර බැහැර සිටි පැමිණි රෝගීන් එසේ පැමිණීමට හේතු විමසා ඇති බවට සඳහන්.

එසේම රෝහල් කාර්ය මණ්ඩලය සමඟද ජනාධිපතිවරයා රෝහලේ මේ වන විට පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කර ඇත.

Read more

Local News