මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ අත්අඩංගුවට

Share

මාතලේ මහනගර සභාවේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

 

මාතලේ නාගරික මන්ත්‍රීවරයෙකුට පහරදීමේ චෝදනාව මත ඒ මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා ‌වෙයි.

Read more

Local News