වාලච්චෙන ප්‍රදේශයේ දී මෙරට නිශ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වාලච්චෙන කිරාන් ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමක දි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
සැකකරු අද (10) වාලච්චෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.



