ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න අභාවප්‍රාප්ත වෙයි

Share

ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

 

මියයන විට ඔහුගේ වයස අවුරුදු 71ක් විය.

පසුගිය දින කිහිපයේ ජයලත් මනෝරත්න මහතා රෝගීව ප්‍රතිකාර ලබමින් සිටි බව වාර්තා වෙයි.

ජයලත් මනෝරත්න මහතා වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, රිදී තිරය සහ කලා ක්ෂේත්‍රයේ විවිධ පැතිකඩ හරහා මෙරට කලාවට මහත් සේවාවක් කළ කලා කරුවෙකි.

Read more

Local News