ජයලත් මනෝරත්න මහතාගේ දේහය බොරලැස්ගමුවේ නිවසට – අවසන් කටයුතු අනිද්දා

Share

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගවේදී ජයලත් මනෝරත්න මහතාගේ දේහය බොරලැස්ගමුවේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබේ.

 

ඔහුගේ දේහය ඊයේ (12) පස්වරුවේ නිවසට රැගෙන ආ අතර කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් දේහයට අවසන් ගෞරව පුදකළේය.

ජයලත් මනෝරත්නයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට සැලසුම් කර තිබේ.

Read more

Local News