යතුරුපැදි අනතුරකින් ජිවිතයක් මහ මඟ නවතී

Share

මාදම්පේ – කුරුණෑගල මාර්ගයේ දී යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගේට්ටු කණුවක ගැටී අනතුරක් සිදුව ඇත.

 

අනතුරෙන් වයස අවුරුදු 41ක් වු කොස්වත්ත, හල්මිල්ල වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මරණයට පත්ව ඇත.

මෘත ශරීරය හලාවත රෝහලේ තැන්පත් කර තිබේ.

මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News