සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කළ ප්‍රතිශෝධන අයඳුම්පත කැඳවීමට දින ලබා දී තිබේ.
ඒ අනුව එළඹෙන ජනවාරි 17 දින අදාළ ප්‍රතිශෝධන අයඳුම්පත කොළඹ මහාධිකරණය හමුවේ කැඳවීමට දින ලබා දී ඇත.



