ඊයේ (03) දින රාත්‍රී 11.00 ට පමණ හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ලිදුල බෙයාවල් ප්‍රදේශයේදි වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් සිදුවු අනතුරකින් තරුණියක් දෙදෙනෙක් බරපතල තුවාල සිදුවී රෝහල් ගත කොට ඇති බව වාර්තා වේ.
සිදු වු මෙම අනතුර හේතුවෙන් එම වෑන් රථයේ ගමන් ගනිමින් සිටි වයස අවුරුදු 18 හා 23 ක් වු තරුණියන් දෙදෙනෙකි.