ත්‍රීරෝද රථ අනතුරකින් පාසල් සිසුවෙක් මරුට

Share

බලන්ගොඩ, පඹහින්න ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් 08 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තිබේ.

 

ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ඇති අතර ත්‍රීරෝද රථයේ සිටි 08 හැවිරිදි සිසුවා ඉන් ඉවතට විසිවී අනතුරට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.

Read more

Local News