විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ, වෝඩ් පෙදෙස අවහිර වී ඇති බව වාර්තා වේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ආසන්නයේ මෙම විරෝධතාවය පැවැත්වෙන බව සඳහන්.
විශ්වවිද්‍යාල සිසුන් විසින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇති බව වාර්තා වෙයි.
Share

Read more