සිම්බාබ්වේ පළමු ඉනිමට ලකුණු 406ක් රැස් කරයි

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර දෙවන ටෙස්ට් තරඟය සිම්බාබ්වේ හරාරේහිදී පැවැත්විය.

 

කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු සියල්ලම දැවි ලකුණු 406 ක් රැස් කළේය.

සිම්බාබ්වේ වෙනුවෙන් සොන් විලියම්ස් ලකුණු 107 ක්, චිකන්දර් රාසා 72 ක් සහ බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 62 ක් රැස් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලසිත් මාලිංග කඩුලු 4 ක් ද ලක්මාල් කඩුලු 2 ක් ද දවා ගත්තේය.

Exit mobile version