ගාලු මුවදොර මාර්ගයේ රථ වාහන තදබදයක්

Share

ගාලු මුවදොර මාර්ගයේ ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයේ මේ වන විට අධික රථ වාහන තදබදයක් පවතී.

 

විරෝධතාවක් හේතුවෙන් රථ වාහන තදබදය ඇතිව තිබෙන බවයි වාර්තා වෙන්නේ.

Read more

Local News