යතුරුපැදියක් කැබ් රථයක ගැටී පුද්ගලයෙක් ජිවිතක්ෂයට

Share

කොට්ටාව, මහරගම මාර්ගයේ මහල්වරාව ප්‍රදේශයේදී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

 

යතුරුපැදියක්, කැබ් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

බරපතළ තුවාල ලැබු පැදිකරු හෝමාගම රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස් ඇත.

මියගොස් ඇත්තේ 72 හැවිරිදි රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කැබ් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News