වුහාන් සිටින සිසුන් ‌ගෙන්වා ගැනීමට විශේෂ ගුවන් යානයක් දිවයිනෙන් පිටත් වෙයි

Share

චීනයේ වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ගෙන්වා ගැනීම සඳහා එම නගරයට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් පිටත්ව ගොස් ඇත.

 

UL 1422 දරණ එම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපලෙන් වුහාන් බලා පිටත්ව ගොස් ඇත.

Read more

Local News