පිලිපීනයේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියෙක් මියයයි

Share

කොරෝනා වෛරසයෙන් චීනයෙන් පිටතදී පළමු මරණය වාර්තා වී ඇති අතර එලෙස මියගොස් ඇත්තේ පිලිපීනයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර තිබේ.

 

මෙලෙස මිය ගොස් ඇත්තේ 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

එමෙන්ම ඔහු චීනයේ වූහාන් නගරයේ සිට පිලිපීනයට පැමිණි පුද්ගලයෙන් බවද අනාවරණය වී ඇති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.

Read more

Local News