කළුතර, මතුගම පාරේ පිහිටි රබර් ආශ්‍රිත නිෂ්පාදන අළෙවිසැළක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වෙයි.
අද (03) උදෑසන 10.00 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ වන විට පොලීසිය හා ගිනි නිවීම් අංශයෙන් අදාළ ස්ථානය වෙත ගොස් ගින්න මැඩපැවැත්වීමට කටයුතු සිදු කරමින් සිටින බවයි පොලීසිය පැවසුවේ.



