‘බැඩ් බෝයිස්’ නව චිත්‍රපටය මිලියන 200ක් උපයයි

විල් ස්මිත්ගේ ‘බ්‍රැඩ් බෝයිස් ෆෝර් ලයිෆ්’ චිත්‍රපටය හොලිවුඩ් බොක්ස් ඔෆිස් දර්ශකයේ මුල් තැනට පත්ව ඇත.

 

ජනවාරි 17 වැනිදා හොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළ මෙම චිත්‍රපටය මේ වනවිට උපයාගෙන ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 215ක් බව වාර්තචා වේ.

ඇමෙරිකානු ඩොලර් මිලියන 90කින් තැනුණ මෙම චිත්‍රපටය මෙසේ ලාභ ලැබීම පිළිබඳව විල් ස්මිත් ඇතුළු නිෂ්පාදක කණ්ඩායම සතුටුවන බව ඔහු සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම හරහා සටහනක් තබමින් පවසා තිබේ.

Exit mobile version